සම්මා සම්මා සමාධි භාවනා වැඩසටහන - Sydney, Australia
Advertisement
✨ධර්ම භේරී සදහම් චාරිකාව - Australia & New Zealand 2026-27
🌸සම්මා සම්මා සමාධි භාවනා වැඩසටහන - Sydney, Australia🌸
සසරක් පුරා ඔබ මොබ තැන් වල දුවලා
ඉමහත් පිනක් දිය කර මිනිසෙක් වීලා
මිනිසත් භවයේ අරුතය ගැන නොම දැකලා
කටයුතු කරයි සසරේ සැරුමට සැමදා
සසරක් පුරා දුවනා මේ ගමන ගැන
අප බුදුරජිදු දෙසුවේ එය හැදිනා ගෙන
එය කන වැටුනු උතුමෝ ධම අසා ගෙන
සැදුවේ කලන වැට මිදුමට අප සැවොම
මෙදවස කලණ වැට රකිනා බුදු පුතනුන්
වඩිති අප වෙතට මහ බර කුලුණු සිතින්
දෙසති ඔබ සිතෙ ඇති මහ වටිනකමත්
අරඹවු හනික දිනුමට මේ සසර දුකින්
🪷✨🪷✨🪷✨🪷✨🪷✨🪷✨🪷✨
ඕස්ට්‍රේලියානු දෙරණට නැවත වරක් සෞභාග්‍යය උදා කරමින්, වියලී ගිය සිත් සතන් තුළ අමා එළිය නගමින්, රණබෙර වයමින් ඒ විශ්ව ගුරවරයාණන් වහන්සේ වරක් ප්රමුඛ ආර්ය මහා සංඝරත්නය සිඩ්නි පුරවරයට සැපත් වීමට අවශ්‍ය හේතු සැකසෙමින් තිබෙන බව දැනුම් දෙන්නේ හදපිරි භක්තියෙනි
අනන්ත සසරක මම මගේ යන දැනීම තුල ග්‍රහණය කරගනිමින්, ඕනෑ කම් සැපිරීමට මහා වෙහෙසක් දරමින් ආ මඟේ, අපට දැනෙන හැඟෙන යථාර්ථයත්, සැබෑ යථාර්ථයත් අතර වෙනස හඳුනා ගැනීමට,
ඒ තුල ඒ මොහොතේම ලැබෙන මහා සහනයක් අත්විඳීමට, බුදුපියාණන් වහන්සේ සාරා අසංඛෙයිය කල්ප ලක්ෂයක් ගොඩනැගූ පාරමී ශක්තිය තුලින්ම පහල කර ගත්තාවූ යථා අවබෝධය, සැරියුත් මුගලන් පරපුරේ මහා සඟ රුවන වෙතින් අසා දැන ගැනීමට, මෙතෙක් සත්‍ය යයි දැනසිටින මායාවෙන් මිදීමට, අනන්ත සසරක ලැබෙන අති දුර්ලභම අවස්ථාව මග නොහරින මෙන් ඔබට කෙරෙන කාරුණික ආරාධනයයි මේ.
දිනය - දෙසැම්බර් 10 සිට දෙසැම්බර් 13 දක්වා
ස්ථානය - Bundilla Scout Camp, Winston Hills NSW 2153
වැඩිදුර විස්තර සඳහා පහත සඳහන් අංක ඔස්සේ සංවිධායකවරුන් සම්බන්ධ කරගන්න.
ආශා - 0433 302 585
අශාද - 0433 827 436
🙏 මේ දහම් බෙරය වැයෙන්නට කාලයයි🙏
✨.... සත්‍යය අවබෝධ කරගනිමු.... ලෝකයම නිවමු ....✨

Where is it happening?
Bundilla Scout Camp, 6 Baden Powell Place,Sydney, Australia, Parramatta
Event Location & Nearby Stays:
Know what’s Happening Next — before everyone else does.
Host or Publisherසද්ධර්ම චාරිකා - Australia and New Zealand