මතකය ඇසුරින් with MARIANS

Schedule

Sat, 24 Oct, 2026 at 07:00 pm

UTC+05:30
Location

BMICH - Colombo | Colombo, CE

Advertisement
🎶 “මතකය ඇසුරින්” – With MARIANS 🎶
අතීතයේ අමරණීය ගීත සහ සුන්දර මතකයන් නැවතත් සජීවීව රසවිඳින්න සූදානම් වන්න! ✨
MARIANS සමඟින් පැවැත්වෙන සංගීතමය රාත්‍රියක් ඔබ වෙනුවෙන්!
📅 2026 ඔක්තෝබර් 24
⏰ රාත්‍රී 7.00ට
📍 BMICH
🎟️ ප්‍රවේශපත්‍ර මිල:
රු. 15,000 | 10,000 | 7,500 | 6,000 | 5,000 | 3,000
🎤 මෙහෙයවීම: කැලුම් ශ්‍රීමාල්
🎫 ප්‍රවේශපත්‍ර: MyTickets
ඔබ ආදරය කළ ගීත, අමතක නොවන මතක සහ MARIANS සංගීතයේ උණුසුම එක්වන මේ සුවිශේෂී රාත්‍රිය මඟහැර ගන්න එපා! 💛
#MathakayaAsurin #Marians #LiveInConcert #BMICH #SriLankanMusic #MusicNight #PrimeEntertainment #October2026
Advertisement

Where is it happening?

BMICH - Colombo, BMICH, Bauddhaloka Mawatha, Colombo 07, Colombo, Sri Lanka

Event Location & Nearby Stays:

Know what’s Happening Next — before everyone else does.
Marians
Host or PublisherMarians

Ask AI if this event suits you