නොනිමි පන්හිඳ - Nonimi panhida

Schedule

Sat, 29 Aug, 2026 at 07:30 pm

UTC+05:30
Location

Musaeus College Auditorium | Colombo, CE

Advertisement
කලකට පසු වේදීකාවේ එකට එක්වෙන එඩ්වර්ඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේගේ සහ කසුන් කල්හාරයන් ඇතුළුව අනෙකුත් ගායන ශිල්පීන්ගේ ඔබ කැමතිම ගීත අහන්න අගෝස්තු 29 අප සමඟ එක්වන්න..
𝐋𝐢𝐦𝐢𝐭𝐞𝐝 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝐎𝐮𝐭 𝐍𝐨𝐰
නොනිමි පන්හිද Live in Concert
සුනිල් එදිරිසිංහ |කසුන් කල්හාර | එඩ්වඩ් ජයකොඩි | කරුණාරත්න දිවුල්ගනේ | රිද්ම වීරවර්ධන | ශශිකා නිසංසලා | අනුරාධ නන්දසිරි
බන්දුල නානායක්කාරවසම්,
කුමාරදාස සපුතන්ත්‍රී,
දයා ද අල්විස්,
සුනිල් සරත් පෙරේරා,
යමුනා මාලනී පෙරේරා යන ලේඛකයන්ගේ
පද මාලාවට සංගීතය මුසුවන මියුරු සැදෑව
Online Tickets :
https://www.ticketsministry.com/concerts/nonimi-panhida/6a54d20da4e80
Ticket Prices :
LKR 3,000 - Balcony Back
LKR 4,000 - Balcony Front
LKR 6,000 - Silver
LKR 7,500 - Gold
LKR 10,000 - Platinum
LKR 15,000 - VIP
Date : 2026 August 29
Venue : Musaeus College Auditorium colombo 7
Time: 7.30 PM Onwards
ගීතයේ ආත්මීය ඉමිහිර නොනිමි පන්හිද
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 -
0740777099
0711450334
#Kasunkalhara #Suniledirisinghe #Edwardjayakody #Karunaratnediwulgane #Ridmaweerawardene #Sashikanisansala #Anuradhanandadiri
#BandulaNanayakkarawasam #Kumaradasasaputhanthri #Dayadealwis #SunilSarathperera #YamunaMalaniPerera #snehayenagaraya
Advertisement

Where is it happening?

Musaeus College Auditorium, Colombo, Sri Lanka

Event Location & Nearby Stays:

Know what’s Happening Next — before everyone else does.
\u0db1\u0ddc\u0db1\u0dd2\u0db8\u0dd2 \u0db4\u0db1\u0dca\u0dc4\u0dd2\u0daf - Nonimi panhida Live in concert
Host or Publisherනොනිමි පන්හිද - Nonimi panhida Live in concert

Ask AI if this event suits you