බක්මහ උළෙල 2025
Schedule
Sun Mar 30 2025 at 08:30 am to 06:30 pm
UTC+13:00Location
80 Target Road, Totara Vale, Auckland 0629 | Auckland, AU
Advertisement
✨🌞නෝත් ෂෝර් ථෙරවාද බෞද්ධ විහාරස්ථානය සහ නෝත් ෂෝර් අපි සහෝදරත්වය එකට අත් වැල් බැද පවත්වනු ලබන වසරේ ප්‍රථම මහා බක්මහ උළෙල ....♦️පොල් අතු විවීම, කොට්ට පොර, බනිස් කෑම, විකට ඇදුම් තරග ඇතුලු ජන ක්‍රීඩා රාශියක්.......
📍මාර්තු 30 ඉරුදින, ටාගට් රෝඩ් පාසල් ක්‍රීඩා භුමියේදී, දවස පුරා ......
ඔබත් ඔබගේ දූ දරුවනු සමග පැමිණ විනෝද වන්න ....
#newyear #aluthavurudda #2025 #northshoretemple
#northshoreapi
Advertisement
Where is it happening?
80 Target Road, Totara Vale, Auckland 0629, 80 Target Rd, Totara Vale, Auckland 0629, New Zealand,Auckland, New ZealandEvent Location & Nearby Stays:
