ඖෂධ 108 කින් යුත් විශේෂ බෝධි පූජාව

Schedule

Sun, 11 Jan, 2026 at 11:00 pm to Mon, 12 Jan, 2026 at 05:00 am

UTC+05:30

Location

කැළණිය රජමහ විහාරය - කැළණිය | Colombo, CE

Advertisement
ඖෂධ 108 කින් යුතු විශේෂ බෝධි පුජාව 🙏🏻🌼🙏🏻
2026.01.11 දින රාත්‍රි 11.00ට කැළණිය රජ මහා විහාරස්ථ බෝ මළුවේදී පූජ්‍ය වඳුරඹ සංඝානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
**රාත්‍රි 10.15 වන විට ඔබගේ පැමිණීම අපේක්ෂා කරමු.
පුජාවෙන් අනතුරුව අළුයම් බාගයේ පරිත්‍රාණ සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙන බැවින් පිරිත් පොත රැගෙන ඒමට ද, කාරුණික වන්න.
ඉන් අනතුරුව අළුයම 4.00 සිට 5.00 පමණ වන තෙක් භාවනා කිරීමට බලාපොරොත්තු වන බවද වැඩි දුරටත් දන්වා සිටිමු.
මෙම මහඟු ආමිස හා ප්‍රතිපත්තිමය පිංකමට සහභාගි වන මෙන් ඔබ සැමට සහෝදරත්වයෙන් ආරාධනා කරමු.
තෙරුවන් සරණයි!
~~සංවිධායක මණඩලය~~
Advertisement

Where is it happening?

කැළණිය රජමහ විහාරය - කැළණිය, Colombo, Sri Lanka

Event Location & Nearby Stays:

Icon
Know what’s Happening Next — before everyone else does.
\u0db1\u0dd2\u0dc3\u0dca\u0dc3\u0dbb\u0dab \u0db8\u0d9f

Host or Publisher නිස්සරණ මඟ

Ask AI if this event suits you:

Discover More Events in Colombo

\u0d9a\u0dbd\u0dd4 \u0da2\u0db1\u0dc0\u0dcf\u0dbb\u0dd2\u0dba.
Mon, 12 Jan at 03:00 am කලු ජනවාරිය.

National Library of Sri Lanka

\ud83d\ude0e "Meet Cocktail Night \ud83c\udf1f Live music, handcrafted drinks, and vibes to match! \ud83c\udf79"
Tue, 13 Jan at 07:00 am 😎 "Meet Cocktail Night 🌟 Live music, handcrafted drinks, and vibes to match! 🍹"

155/22,Thalawathugoda Rd Pitakotte , 10100 Colombo, Sri Lanka

MUSIC LIVE-MUSIC
Jewels - International Gem & Jewellery Trade Exhibition & Competition [ Sri Lanka ]
Tue, 13 Jan at 09:00 am Jewels - International Gem & Jewellery Trade Exhibition & Competition [ Sri Lanka ]

Colombo Lotus Tower, Sri Lanka

CONTESTS EXHIBITIONS
NTB WNPS Monthly Lecture
Thu, 15 Jan at 06:00 pm NTB WNPS Monthly Lecture

Bandaranaike Memorial International Conference Hall

ART LITERARY-ART
GIVE BLOOD - GIVE LIFE 3
Fri, 16 Jan at 08:30 am GIVE BLOOD - GIVE LIFE 3

Sri Sugatharamaya

NONPROFIT HEALTH-WELLNESS
SOUTH ASIA EXPO 2026
Fri, 16 Jan at 10:00 am SOUTH ASIA EXPO 2026

Sri Lanka Exhibition & Convention Centre

EXHIBITIONS BUSINESS
\u0db1\u0dd9\u0dc0\u0dcf\u0dc3\u0dd2\u0d9a \u0db7\u0dcf\u0dc0\u0db1\u0dcf \u0dc0\u0dd0\u0da9\u0dc3\u0da7\u0dc4\u0db1
Fri, 09 Jan at 05:00 am නෙවාසික භාවනා වැඩසටහන

Sri Abhayarama Purana Tampita Viharaya, Doratiyawa, Sri Lanka

\u0d96\u0dc2\u0db0 108 \u0d9a\u0dd2\u0db1\u0dca \u0dba\u0dd4\u0dad\u0dca \u0dc0\u0dd2\u0dc1\u0dda\u0dc2 \u0db6\u0ddd\u0db0\u0dd2 \u0db4\u0dd6\u0da2\u0dcf\u0dc0
Sun, 11 Jan at 11:00 pm ඖෂධ 108 කින් යුත් විශේෂ බෝධි පූජාව

කැළණිය රජමහ විහාරය - කැළණිය

She Rises (\u0d9c\u0dd0\u0dc4\u0dd0\u0dab\u0dd4)
Sat, 17 Jan at 04:00 pm She Rises (ගැහැණු)

Museus College Auditorium

What's Happening Next in Colombo?

Discover Colombo Events