සෞම්‍යවන්තියෝ
Schedule
Sat, 22 Nov, 2025 at 06:30 pm
UTC+05:30Location
Musaeus Auditorium | Colombo, CE
Advertisement
සෞම්‍ය ලාවණ්‍ය හදවත්වලින් නැගෙන ඉමිහිරි ස්වර මාධූර්යය…. ශ්‍රී ලාංකේය ගීතයේ ලලනා නාද ලාවණ්‍යය
සෞම්‍යවන්තියෝ....
දීපිකා ප්‍රියදර්ශනී ,
ප්‍රදීපා ධර්මදාස ,
චන්ද්‍රලේඛා පෙරේරා ,
නිරෝෂා විරාජනී ,
චරිතා ප්‍රියදර්ශනී ,
යන පංච ලලනාවන්ගේ සුගායනයෙන්.
නාලක සජී මියැසි අණසකින්,
බන්දුල නානායක්කාරවසම්ගේ සහෘද ආමන්ත්‍රණයන්,
කැලුම් ශ්‍රීමාල්ලේ මෙහෙයවීමෙන් ,
"සෞම්‍යවන්තියෝ" ඔක්තෝබර් මස 25 වැනිදා සවස 6.30 ට මියුසියස් ශ්‍රවනාගාරයේදී ,
ප්‍රමිතිගත ප්‍රාසාංගික කලාවේ සන්නාමය
Global events solutions pvt ltd සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි.
අන්තර්ජාලය හරහා ප්‍රවේශපත් මිලදී ගැනීමට පහත යොමුවට පිවිසෙන්න.
https://www.ticketsministry.com/concerts/saumyawanthiyo/68b7d17a53d9d
විමසීම් 075 633 633 1 ,
0777 89 59 67
සෞම්‍යවන්තියෝ ශ්‍රී ලාංකේය ගීතයේ ලලනා නාද ලාවණ්‍යය මිහිර විදින්න ඔබගේ ප්‍රවේශපත් අදම වෙන්කරවා ගන්න.
Advertisement
Where is it happening?
Musaeus Auditorium, Barnes Place,Colombo, Sri LankaEvent Location & Nearby Stays:

Know what’s Happening Next — before everyone else does.