ලොක්කා ලෙඩවෙලා
Schedule
Thu, 19 Mar, 2026 at 06:00 pm
UTC+05:30Location
Town Hall, Colombo, Sri Lanka | Colombo, CE
Advertisement
🎭 නාට්‍ය රසයත් – වෘත්තීය සංගමයට සහයත්!පළාත් පාලන ඉංජිනේරු සංගමය (LGEA) සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණෙන් සංවිධානය කරන 2026 වාර්ෂික ප්‍රසංග මාලාවේ විශේෂ ඉදිරිපත් කිරීමක් ලෙස
✨ ප්‍රවීන රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දුගේ
“ලොක්කා ලෙඩවෙලා” වේදිකා නාට්‍යය ✨
📅 මාර්තු 19
🕕 සවස 6.00
📍 එල්ෆින්ස්ටන් රඟහල – මරදාන
හොඳ නාට්‍යයක් බලලා, අපේ වෘත්තීය සංගමයටත් ශක්තියක් වෙමු 🙌
ඔබත් අනිවාර්යයෙන් එක්වන්න!
#LGEA #StageDrama #LokkaaLedawela #SupportEngineers #SinhalaDrama
Advertisement
Where is it happening?
Town Hall, Colombo, Sri LankaEvent Location & Nearby Stays:
Know what’s Happening Next — before everyone else does.








