සශිකා 25
Schedule
Sat Dec 27 2025 at 06:00 pm to 10:00 pm
UTC+05:30Location
Nelum Pokuna Theature Colombo | Colombo, CE
Advertisement
වෘත්තීයමය ගායිකාවක් ලෙස මාගේ සංගීත ගමන ඔබත් සමඟ වසර 25 ක් ඇවිදින්, මේ කාලය පුරාවට මා ගැයූ ගීත අතුරින් ඔබ වඩාත් ආදරය කරනා ගීත 25 ක් සමග වින්දනීය හැන්දෑවක ඒකාත්මික වීමට ඉමහත් වූ ආදරයෙන් හා ගෞරවයෙන් කරනා ආරාධනයයි... හමුවෙමු...
Advertisement
Where is it happening?
Nelum Pokuna Theature Colombo, Colombo, Sri LankaEvent Location & Nearby Stays:
Know what’s Happening Next — before everyone else does.





