Wingfield Family (පළිගු රෑන)
Schedule
Sat Sep 13 2025 at 06:30 pm to 08:30 pm
UTC+05:30Location
Colombo Kamatha, BMICH | Colombo, CE
Advertisement
'Wingfield Family' හෙවත් 'පළිඟු රෑන' සැප්තැම්බරයේ ආයෙත් කොළඹට ❤
පූජිත ද මෙල් ගේ නිර්මාණය වෙනස්ම වේදිකා අත්දැකීමත් විදිහට විඳින්න
ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ අනුවර්තනය, චාන්දනී සෙනෙවිරත්න, සේවියර් කණිෂ්ක, මනුෂි ටානියා, බිම්සර සිල්වා ගේ රංගනයෙන් සහ නදික වැලිගොඩපොල සංගීතයෙන් හැඩවන Wingfield පවුලේ සැදෑ සාදමය වටපිටාවේදී හමුවෙමු.
Dates : 13th | 14th September 2025
Venue : Colombo Kamatha - BMICH
සීමිත ඉඩකඩක් ඇති බැවින් ප්රවේශපත් වෙන්කර ගැනීමට,
077 447 2313 අංකයට ඇමතුමක් හෝ whatsapp හරහා සම්බන්ධ වෙන්න.
Advertisement
Where is it happening?
Colombo Kamatha, BMICH, Bmich, Malalasekera Mawatha, 07 Colombo, Sri Lanka, ColomboEvent Location & Nearby Stays: