Ape gama Dubai

Schedule

Sun Nov 10 2024 at 11:00 am to 12:00 pm

UTC+04:00

Location

Zabeel Park | Bur Dubai, DU

ශ්‍රී ලංකේය අපේ කම ඩුබායි දේශයේ අභිමානවත්ව දිගහැරෙන වසරේ සොඳුරුතම සෞන්දර්යාත්මක අත්දැකීම.

අපේ ගම. වැලි කතරට අපේ කම 🐫 🇱🇰 🇦🇪


Nirmana cargo ප්‍රධාන අනුග්‍රහක දායකත්වයෙන්

 Taprobane Events සහ SLdxb සුසංයෝගයෙන් 2024

නොවැම්බර් 10 වනදා උදෑසන 10 සිට මැදියම් රැය තෙක් 

සබීල් පාක් පරිශ්‍රයේ සිට.


ප්‍රණීත ශ්‍රී ලාංකික ආහාර පාන භුක්ති විඳින්න 

අපේ කම කැටිවූ කළා නිර්මාණ දැකගන්න 

මෙකී නොකී සංස්කෘතික අංග ගණනාවකින් සුසැදි 

මේ සුන්දර අත්දැකීම විඳගන්න ඔබත් නොවරදවාම පැමිණෙන්න


සරිත් සුරිත් ප්‍රමුඛ News සංගීතයට දීර්ග නිහැඩියාවකට පසු ප්‍රසංග වේදිකාවේ ගීතවත් වන ඔබේ හදවතේ ගායන ශිල්පී චාමර විරසිංහ සහභාගී වන ඒ ආනන්දනීය සංගීත සන්ධ්‍යාව දිනේෂ් ගමගේ සහ කයිසර් කයිස් හා ශෙහානි කහඳවල ද සමගින්.


අපේ කම දැනෙන අපේ කම විඳීම ශ්‍රී ලාංකේය ඔබ සඳහාම අපේ ගම 2024 නොවැම්බර් 10 දවස පුරා විවෘතයි.

Where is it happening?

Zabeel Park , Dubai, Bur Dubai, United Arab Emirates
Tickets

AED 80.00 to AED 150.00

sampath sanjeewa

Host or Publisher sampath sanjeewa

It's more fun with friends. Share with friends

Discover More Events in Bur Dubai

Arabian Bike Week in Ras Al Khaimah
Fri Nov 15 2024 at 12:00 pm Arabian Bike Week in Ras Al Khaimah

The Beach, Al Hamra International Exhibition & Conference Centre

Sand and Sound Ula RAK Music Festival 2024 Headlining Marius Persic
Sat Nov 16 2024 at 10:00 am Sand and Sound Ula RAK Music Festival 2024 Headlining Marius Persic

Mövenpick Resort Al Marjan Island (RAK)

MUSIC-FESTIVALS FESTIVALS
Thu Nov 21 2024 at 09:00 am 30th World Conference on Gastroenterology & Hepatology

Holiday Inn Dubai - al Barsha, an IHG Hotel

BUSINESS CONFERENCES
Sand and Sound Ula RAK Music Festival 2024 Headlining Silverfox
Sat Nov 30 2024 at 10:00 am Sand and Sound Ula RAK Music Festival 2024 Headlining Silverfox

Mövenpick Resort Al Marjan Island (RAK)

MUSIC-FESTIVALS FESTIVALS
Sand and Sound Ula RAK Music Festival 2024 Headlining Versa + Einmusik
Sat Dec 07 2024 at 10:00 am Sand and Sound Ula RAK Music Festival 2024 Headlining Versa + Einmusik

Mövenpick Resort Al Marjan Island (RAK)

MUSIC-FESTIVALS FESTIVALS
Animal Flow L1 Dubai
Sat Dec 07 2024 at 06:00 pm Animal Flow L1 Dubai

WTTU Moo Duk Taekwondo

WORKSHOPS SPORTS

What's Happening Next in Bur Dubai?

Discover Bur Dubai Events