"රහසිගත ලිපිගොනු" - වේදිකා නාට්‍ය 3.30 සහ 6.45 දර්ශන වාර
Schedule
Sat, 04 Oct, 2025 at 03:30 pm
UTC+05:30Location
Elphinstone Theatre | Colombo, CE
Advertisement
"මම කළේ වැරැද්දක් කියල තේරුම් ගත්ත හැම වෙලාවකම මම හිතුව පස්සෙ ඒක නිවැරදි කරගන්නව කියල. ඒක හරියට වාහනේ සීට් අතරට වැටිච්ච කාසියක් වගේ. පස්සෙ ගන්නම් කියල හිතනව. ඒත් අමතක වෙලා යනවා."*-රහසිගත ලිපිගොනු* -ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ සංගීතමය අති නාටකය.
තවමත් බැලුවේ නැත්නම්....
*ඔක්තෝම්බර් 04* හැන්දෑවේ *(3.30/6.45)
එල්ෆින්ස්ටන්* රඟහලේ අසුනක් වෙන් කරගන්න: myseat.lk
*විමසීම්-* 077 7363633 (ජූඩ් ශ්‍රීමාල්)
ආසන සැලැස්ම අනුව ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා myseat.lk
අමතන්න,
MySeat.LK - 0740344332
✨🎭
Advertisement
Where is it happening?
Elphinstone Theatre, Colombo, Sri LankaEvent Location & Nearby Stays: