පරිණාමය + RaaVan

Schedule

Fri, 26 Sep, 2025 at 07:00 pm

Location

Air Force Ground, Colombo | Colombo, CE

Advertisement
? Tickets Out Now!
? පරිණාමය + RaaVan Concert දෙකම බලන්න පුළුවන් – Phase 1
Rs.2,500/- Ticket එක දැන් release වෙනවා...(ඉතාම සීමිත ටිකට් ප්‍රමාණයක්)
වැදගත්ම දේ තමයි...
අපි මේකෙදි At gate ගන්න ටිකට් එක වලංගු වෙන්නේ එදා දිනයට පමණක් නිසා, ඔබේ ටිකට් පත online ඉක්මනින් වෙන්කර තබා ගැනීම තමයි best..
අනිත් එක, මේකෙ අපි නිකුත් කරන්නේ සීමිත tickets ප්‍රමාණයක්, වගේම at gate ticket නිකුත් කරන්න තියෙන ප්‍රවණතාවය අඩුයි ...
ඔබේ ticket දැන්ම වෙන් කරගන්න...
අතිශය ප්‍රථම වතාවට, Band 2ක + Artist Lineup 2ක් ? location 1 ක..
? September 26 & 27
? Colombo - Air Force Ground
? ලංකාවේ හොඳම Band දෙකක්
?? Best Artist Lineup එකක්
2 දවස්, එකම Location එකේ...
? විනාශයක් වෙන්නයි යන්නේ!
Tickets link ! - https://www.ticketsministry.com/concerts/parinamaya-+-raavan/685d5f5f5b96a
? Ticket Types:
• Phase 01 – Rs.2,500/- (Very Limited)
• VIP – Rs.7,500/-
☎ Tickets reservation - 070 2 399 555 I 070 6 399 555
? Two Epic Concerts – One Explosive Experience
Advertisement

Where is it happening?

Air Force Ground, Colombo, Sri Lanka

Event Location & Nearby Stays:

Icon
Know what’s Happening Next — before everyone else does.
LoudSpeaker Production

Host or Publisher LoudSpeaker Production

Ask AI if this event suits you: